Friday, January 17, 2025

General line - 0115112241

පවුල් ලක්ෂ 20ක් සවිබල ගන්වන්න රජයෙන් නව වැඩපිළිවෙලක්




ග්‍රාමීය සංවර්ධනය පදනම් කර ගනිමින් පවුල් ලක්ෂ 20ක් වසර 05ක් ඇතුලත සවිබල ගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ආණ්ඩුව සියලු කටයුතු සූදානම් කර ඇති බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික සමීර අල්විස් මහතා පවසනවා. 

නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික සමීර අල්විස් මහතා.