පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳසැල් සියයකට අධික සංඛ්‍යාවක වැටලීම් සිදුකල බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා පැවසුවේ රාත්‍රී කාලයේදී ද මෙම වැටලීම් අඛණ්ඩව සිදු කරන බවයි.