ධාවනයෙන් ඉවත් කර ඇති ලංකා ගමනා ගමනය මණ්ඩලයට අයත් බස් රථ 600කට වැඩි සංඛ්‍යාවක් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ අළුත්වැඩියා කර නැවත ධාවනයට එක්කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසුවේ ලංගම මුල්‍ය අර්බුදයට වගකිව යුතු ඩිපෝ කළමණාකරුවන් සම්බන්ධයෙන් ද ඉදිරියේදී පියවර ගන්නා බවයි.
මූල්‍යමය ගැටළු හේතුවෙන් බස් රථ සදහා අමතර කොටස් මිලදී ගැනීමේදී තවදුරටත් ප්‍රමාදවීම් සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.