Wednesday, January 29, 2025

General line - 0115112241

කොළඹ වරායෙන් පරික්ෂා නොකර මුදාහැරි බහාලුම් ගැන සජබයට සැකයක්




කොළඹ වරායෙන් බහාලුම් 300කට අධික ප්‍රමාණයක් කිසිදු පරික්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සැක මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළ අතර එහිදී අමාත්‍යංශ අධීක්ෂණය සඳහා පත්කල කමිටුව සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා අදහස් පළ කළා.