නිල් තල්මසෙකුට අයත් අම්බර් කොටසක් සන්තකව සිටි සැකකරුවෙකු රත්ගම ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි. සැකකරු එම ප්රදේශයේම පදිංචිකරුවෙකු වනවා.
ඔහු වැඩිදුර විමර්ශන සඳහා රත්ගම පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.