අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි රජය වැඩි අවධානයක් යොමු කර තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය පද්ධතියද විධිමත්කරණයට ලක් කරමින් සියලුම පර්යේෂණ අංශ ජාතික සංවර්ධන සැලැස්මට අනුගත වෙමින් කටයුතු කරන බවයි.
ජනතා අවශ්‍යතාවයන් තේරුම් ගනිමින් රටේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරන කරන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසුවේ.