තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් එක්දින ඉනිම ලකුණු 42 කට අවසන් වුණා.
ඩිල්ෂාන් සිය ඉනිම නිමකර කී‍්‍රඩාගාරයට යන අවස්ථාවේ තරගයට නැරඹීමට දඹුල්ල කී‍්‍රඩාංගණයට පැමිණ සිටි පේ්රක්ෂකයින්ට සිය ආචාරය පුද කිරීමද දක්නට ලැබුණා.
ඒ අවස්ථාවේ කී‍්‍රඩා ලෝලීන්ගෙන්ද ඔහුට හිමිවුයේ උණුසුම් සමුගැනීමක්.
ඩිල්ෂාන් එක්දින කි‍්‍රකට් පිටියට සමුදුන් හැටි පහතින් බලන්න