පිහිටුවීමට නියමිත බව කියන අලුත් පක්ෂය සහ ලකුණ පිළිබඳ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (30) කරුණු අනාවරණ කළා.
එ් කොළඹ මහාධිකරණයේදී කැඳවූ නඩුවකට සහභාගි වී ආපසු යමින් සිටියදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
එහිදී හෙතෙම පැවසුවේ “අනිවාර්යයෙන්ම අපි නව ලකුණකින් සන්ධානයකින් තරග කරනවා.” යනුවෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයට තමා සහභාගී නොවන බවත් පැවසුවා.