හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව අතුරුදන් වූ බව කියන ජී. ජී. ගයාෂාන් නම් වන තරුණයාව අද (15) පොලිස් මුලස්ථානයට රැගෙන පැමිණි අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.