බගවන්තලාව ඇලිය රක්ෂිතයේ නීති විරෝධි ලෙස මැණික් ගැරූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බගවන්තලාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීම සිදු කෙරුණා.
සැකකරුවන් සතුව තිබී මැණික් ගැරීමට යොදා ගන්නා උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඔවුන් අද (19) හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.