වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රතිපත්ති මාලාවක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් සකස් කෙරුණු යෝජනාවලියක් අද (28) දිනයේදී ජනාධිපතිවරයා වෙත භාරදෙන බවයි.