යාපනයේදි පැවැත්වෙන 42 වන ජාතික මහා කි්රඩා උළලේදී යගුලිය විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් නව ශී්ර ලංකා වාර්තාවක් පිහිටුවීමට බස්නාහිර පළාත නියෝජනය කළ තාරිකා ප්රනාන්දු සමත් වුණා. ඒ, මීටර් 15.25 ක දක්ෂතාවක් දක්වමින්.
මෙවර කී්රඩා උළලේ බිහි වූ පළමු ශී්ර ලංකා වාර්තාවද මෙය වනවා.
මීට පෙර මීටර් 14.88 ක දක්ෂතාවක් දක්වමින් නදීකා මුතුනායක මෙම වාර්තාව පිහිටුවා තිබුණා.
ඒ, 2008 වසරේ බෙලිඅත්තේ පැවති ජාතික මහා කී්රඩා උළලේදීයි.