Friday, December 27, 2024

General line - 0115112241

මිටිය විසි කිරීමේ පිරිමි රන් පදක්කම දකුණට




42 වන ජාතික මහා කි‍්‍රඩා උළෙලේ මලල කී‍්‍රඩා ඉසව් අද (30) උදෑසන ආරම්භ වූයේ යාපනය දොරේඅප්පා කී‍්‍රඩාංගණයේදීයි.

එහිදී මිටිය විසි කිරීමේ පිරිමි ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට දකුණු පළාත නියෝජනය කළ රෝහණ සිසිර කුමාර සමත්වුණා.

අද පෙරවරුවේ පැවති තරගවල ප‍්‍රතිඵල පහතින් දැක්වේ.

මීටර් 10,000 – පිරිමි – අවසන් තරග ප‍්‍රතිඵල
රන් – ලයනල් සමරජීව (මධ්‍යම) – 31.28.2
රිදී – පී.ඒ.පී මදුරංග (සබරගමුව) – 31.44.5
ලෝකඩ – කේගජීගආර්ගඑස් කුමාර (ඌව) – 31.57.2

මීටර් 5000 – කාන්තා – අවසන් තරග ප‍්‍රතිඵල
රන් – නිලානි රත්නායක (සබරගමුව) – 17.07.6
රිදී – ඒ.එන්.එල් ආරියදාස (සබරගමුව) – 17.20.5
ලෝකඩ – එස්.ඒ. ළමා හේවා කුමාර (ඌව) – 17.28.4

රිටි පැනීම – කාන්තා – අවසන් තරග ප‍්‍රතිඵල
රන් – අනීතා ජගදීෂ්වරබන් (උතුර) – මීටර් 3.41 – නව ශ්‍රී ලංකා වාර්තාවක්
රිදී – හසිතා දිල්රුක්ෂි (උතුරු මැද)- මීටර් 3.10
ලෝකඩ – ජේග සුග්රිතා (උතුර) – මීටර් 3.10

මිටිය විසි කිරීම – පිරිමි – අවසන් තරග ප‍්‍රතිඵල
රන් – රෝහණ සිසිර කුමාර (දකුණ) – මීටර් 46.49
රිදී – කේ. නිලන්ත (බස්නාහිර) – මීටර් 46.53
ලෝකඩ – ඞී.පී. ඇලෙන්සන් (බස්නාහිර) – මීටර් 45.40

යගුලිය විසි කිරීම – කාන්තා- අවසන් තරග ප‍්‍රතිඵල
රන් – තාරිකා ප‍්‍රනාන්දු (බස්නාහිර)- මීටර්15.25 – නව ශ්‍රී ලංකා වාර්තාවක්

රිදී – පි‍්‍රයංගිකා කුමාරි (දකුණ) – මීටර් 11.88
ලෝකඩ – ෂමීහා රිෂාර්ඞ් (බස්නාහිර) – මීටර් 11.46

sport-www-nethnews-lk00001 sport-www-nethnews-lk00002 sport-www-nethnews-lk00003 sport-www-nethnews-lk00004 sport-www-nethnews-lk00005 sport-www-nethnews-lk00006