ඇවන්ගාර්ඩ් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීම මගින් රජයට පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද පෙනී සිට ඇප ලබා ගනු ලැබුවා.
එම අවස්ථාව සඳහා ඔහු පැමිණි අවස්ථාවේ රඳවා සිටි ආකාරය දැක්වෙන මෙම ඡායාරූපය බලන්න පහතින්