42 වන ජාතික මහා ක්රීඩා උළලේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට දකුණු පළාතේ නිමාලි ලියනාරච්චි අද සමත්වුණා.
ඇය දැක්වූ දක්ෂතාව විනාඩි 2යි තප්පර 3 දශම 05ක්.
ඇය විසින් බිද දැමුවේ 1992 වසරේ ධම්මිකා මැණීකේ විසින් පිහිටුවා තිබූ වාර්තාවක්.