Sunday, January 12, 2025

General line - 0115112241

උතුරු පළාත් සභා උප සභාපති හදිසියේ මියයයි




උතුරු පළාත් සභා උප සභාපති ඇන්ටනි ජෙගනාදන් මහතා අද (01) උදැසන මුලතිව් මුල්ලියාෙවිලි ප්‍රදේශයේදි ජිවිතක්ෂයට පත්ව ඇති බැව් පවුලේ ඥාතීන් පවසති.

පවුලේ ඥාතීන් පැවසූවේ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදි ජෙගනාදන් මහතා මාර්ගයේ වැටී මියගොස් ඇති බවට ඥාතීන් පවසති.

හෘද රෝගයක් හේතුවෙන් ජෙගනාදන් මහතා ජිවිතක්ෂයට පත්ව ඇති බැව් පවුලේ ඥාතීන් සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.