කුරුණෑගල ඇත්කඳ විහාරස්ථානයේ පැවති සමථ මණ්ඩල රැස්වීමක් අතරතුර සිදු වූ පිහි ඇණුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ සමථ මණ්ඩලය හමුවේ විමර්ශනයට ගැණුනු සිද්ධියේ විත්තිකරු විසින් පැමිණිලිකරුට පිහියකින් ඇණ ඝාතනය සිදු කර ඇති බවයි.