Sunday, January 12, 2025

General line - 0115112241

පොලිසියට අත්බෝම්බයක් ගහලා – පොලිසිය වෙඩි තබයි




අතුරුගිරිය ප්‍රදේශයේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට උත්සහ ගනිද්දී ඔහු පොලිසියට අත් බෝම්බයක් ගසා පළා ගොස් ඇති බව වාර්තා වෙනවා.

පොලිස් වෙඩි පහර මැද්දේ සැකකරු පලා ගොස් ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.