මෙවර යාපනයේ පැවති 42 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ වේගවත්ම කී‍්‍රඩකයා ලෙස අභිෂේක ලබන්නට දකුණු පළාතේ ලක්ෂිත සුමේෂ් අද (02) අභිෂේක ලැබුවා.ඒ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්. තරග නිමි කාලය තත්පර 10 යි දශම 6 ක්.
වේගවත්ම කී‍්‍රඩිකාව ලෙස අභිෂේක ලැබුවේ ඌව පළාතේ ශෂිකා විදානදුරුගේ.
ඇය මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව ජය ගත්තේ තත්පර 11 යි දශම 9ක දක්ෂතාවක් වාර්තා කරමින්.
මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව පහතින් දැක්වේ.