බදු සංශෝධනයට අනුව අද (04) සිට දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක බව ද මුදල් අමාත්‍යංශයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියා.