ධනය, ඥානය සහ ධෛර්ය ලබා දෙන ලෙස ඉල්ලමින් සරස්වතී, ලක්ෂ්මි සහ දුර්ගා නවරාත්රී පුජාවක් ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්රයේදී අද (04) පැවැත්වුණා.
කතානායක කරූ ජයසුරිය මහතා මීට ප්රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියා.
කොටහේන ශිවන් කෝවිලේ ප්රධාන පුජක ජෙයෂන්කර් තුරුක්කල්තුමන් විසින් පූජාව පවත්වනු ලැබුවා.
(වීඩියෝව පහතින් දැක්වෙයි)