ගුවන් ගමන් පාලකවරු යළිත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ තිබෙනවා. ඒ බලධාරීන් සමග කළ සාකච්ඡා වලින් ඔවුන්ගේ ගැටළු වලට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙනි.