Saturday, January 11, 2025

General line - 0115112241

මහ බැංකුවේ හිටපු අධිපතිගේ බෑණාගේ සමාගම අධික ලාභ ලැබුවේ කොහොමද?




හිටපු මහබැංකු අධිපතිවරයාගේ බෑණාට අයත් බව කියන ආයතනයක් අධික ලාභයක් ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීම අදහස් පළ වුණා. ඒකාබද්ධ විපක්‍ෂය කොළඹ අද (05) කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

අමාත්‍ය රාජිත සේනාරත්නගෙන්ද මාධ්‍යවේදීන් අද මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළා.


අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.