Saturday, January 11, 2025

General line - 0115112241

ආණ්ඩුවේ වැඩක් ගැන ආණ්ඩුවටම ගැටළුවක්




මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබද සිදු කරන පරීක්‍ෂණ ප‍්‍රමාදවීම ආණ්ඩුවටද ගැටලූවක් බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අද (05) ප‍්‍රකාශ කළා. ඒ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමට ඇණවුම් කර තිබූ ගුවන් යානා හේතුවෙන් රජයට සිදුවන පාඩුව සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළා.

මේ අතර අපනයන ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් වතු කම්කරුවන්ගේ ඉල්ලීම ඉටු කිරීම අපහසු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.