විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියෙකු වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධ උපදේශක වශයෙන් පත්කර තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග මේ බව සදහන් කරනවා.