ගාල්ල කරාපිටියේ පිළිකා රෝහලක් ඉදිකිරීමට අරමුදල් රැස්කිරීමේ අරමුණින් පා ගමනක් පේදුරුතුඩුවෙන් අද (06) ආරම්භ වුණා. ගාල්ල දක්වා පැමිණෙන මෙම පා ගමන දින 28ක් පුරා කි‍්‍රයාත්මකයි.
ඒ සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ ඩයලොග් සමාගමයි.