තමන් ආරක්ෂක ලේකම්ව සිටියදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට දේශපාලනඥයින් යන එන තැන් ගැන තොරතුරු සොයන ලෙසට උපදෙස් නොදුන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ මාතර අද පැවති පෙර පාසල් ගුරු උපහාර උත්සවයකට එක්වෙමින්.