එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මීළග මහලේක්ම් වරයා ලෙස පෘතුගාලයේ හිටපු අගමැති ඇන්ටෝනියෝ ගටර්ස් නම් කිරිමට ආරක්ෂක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයාගේ ධුර කාලය වසර 5ක් වනු ඇත.
නව මහලේකම් වරයාගේ ධූර කාලය 2017 ජනවාරි පළමුවනදායින් ඇරඹේ.