Saturday, January 11, 2025

General line - 0115112241

මහනුවර යළි ගොඩනැගෙන්නේ මෙහෙමයි




මහනුවර නගරය යළි සැළසුම් කරමින් මහා නගරයක් ලෙස ඉදිකිරීමට අදාළ තාක්ෂණික සහය ලබා ගැනීමේ ගිවිසුමට අත්සන් තැබීම ජපන් අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JAICA) සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර සිදු වුණා.

ඒ අනුව මහනුවර උපාය මාර්ගිය නගරයක් ලෙස සැළසුම් කෙරෙනු ඇති.

(ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වෙයි) 

aggrmnt-sign-ii aggrmnt-sign D:2016Leagle Press.pmd