ආසියානු කලාපයට පොදුවේ බලපාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ආසියානු සහයෝගිතා සංවාද සමුළුවේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය විශේෂ දේශනය අද (10) ඉදිරිපත් කළා.
රටවල් 34 ක සහභාගිත්වයෙන් බැංකොක් නුවරදී රාජ්‍ය නායක සමුළුව පැවත්වුණා.
ආසියානු සහයෝගීතා සංවාද සමුළුවේ ප්‍රධාන තේමාව වන විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්රයේ ප්රමුඛ කාර්යයන් ඉටු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පැවසුවා.
(එම දේශනය පහතින් බලන්න)