Saturday, January 11, 2025

General line - 0115112241

නව පක්ෂය බිහිවෙන හැටි ගම්මන්පිල කියයි




කුමන මැතිවරණයකදී හෝ ආණ්ඩුව පරාජය කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා.

කොළඹදී අද (10) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

ඒකාබද්ධ විපක්‍ෂයේ නව සන්ධානය බිහිවීම සිදුවන්නේ මීළග මැතිවරණයත් සමග බවද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල සඳහන් කළා.