Saturday, January 11, 2025

General line - 0115112241

මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් බිලියන 46 ක ණයක් ලැබෙයි




ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ජපානයෙන් රුපියල් බිලියන 46 ක (යෙන් බිලියන 33ක්) ණය මුදලක් ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය පියවර ගෙන තිබෙනවා.

සංවර්ධන කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම මුදල් යෙදවීමට නියමිතයි.

(ඊට අදාළ මුදල් අමාත්‍යාංශයේ නිවේදනය පහතින් දැක්වෙයි)

2016_10_10-%e0%b6%a2%e0%b7%90%e0%b6%ba%e0%b7%92%e0%b6%9a%e0%b7%8f