අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාව මතයි.
ලබන 15 වැනිදා තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි නියෝග කර ඇත්තේ.