මියන්මාරයේ බටහිර මුහුදු ප්රදේශයේ දී ගුවන් යානයක් අනතුරට ලක්ව ඇතැයි විදෙස් වාර්තා පවසනවා.
කෙසේ වෙතත් කඩා වැටී ඇති යානය කුමක්දැයි මෙතෙක් හඳුනාගෙන නැහැ.
මියන්මාර සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වනවා.