පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය අද ජාතික ළමා ආරකෂක අධිකාරියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ, සමාජ ජාලා වෙබ් අඩවි හා මාධ්‍ය මගින් තමන්ට බරපතල මානසික හිංසනයක් සිදුකරන බව පවසමින්.
නීතිඥ ප්‍රේමනාත් දොලේවත්ත සහ තම මව වන ශෂී වීරවංශ සමග පැමිණ ඇය මෙම පැමිණිල්ල සිදු කළාය.