ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය (FITIS) විසින් සංවිධාන කරනු ලබන ‘Info Tel 2016’ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනය අද (11) පෙරවරුවේ විවෘත කෙරුණා.
ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීයී.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහභාගී වුණා.
එම අවස්ථාව පහතින් දැක්වේ.