නිර්මාණශීලි තාරුණ්‍ය උපහාරයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ මහා කලා මංගල්‍යය “38 වැනි ජාතික යෞවන සම්මාන උළෙල – 2016” ඊයේ (29) රාත්රියේදී ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ යන අයගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.
(එහි සොඳුරු දසුන් කිහිපයක් පහතින්.)