නත්තල් සැමරුම වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට යෙදවීමට ශ්රී ලංකා දුම්රිය සේවය තීරණය කර තිබෙනවා.
ලබන 24 සහ 25 යන දිනවලදී මෙම දුම්රිය මීගමුව, පානදුර සහ මරදාන අතර ධාවනය කරවීමට නියමිතයි.
(ඒ පිළිබඳ විස්ථර පහතින් දැක්වෙයි)