ඩේන්ටි සමාගමේ 2016 වසරේ විශිෂ්ටතම අලෙවි නියෝජිතවරුන් ඇගයීමේ උත්සවයක් ඉකුත් දා පැවැත්වුණා.
එහිදී අදහස් දැක්වූ ඩේන්ටි සමාගමේ අලෙවි අධ්යක්ෂක නිශාන්ත මෙන්ඩිස් සිය ආයතනයේ අනාගත ඉලක්කයන්
පිළිබදව ද කරුණු දැක්වමින් පවසා සිටියේ පසුගිය වසරේ රු බිලියන 2ක අලෙවි ඉලක්කය සැපිරූ බවයි.
මෙම වසරේ නවතම නිෂ්පාදන කිහිපයක් හඳුන්වා දීමටද සූදානමින් සිටින බව ඔහු වැඩිදුැටත් සඳහන් කළා.