යොවුන් පුරයේ අවසන් දින අදයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ යන මහතාගේ ප්‍රධානත්වයෙන් අද අවසන් උත්සවය පැවැත්වෙනවා.
ඒ සඳහා ඇති සුදානම පහතින් දැක්වෙනවා.