එක්සත් ලක් වනිතා පෙරමුණ මගින් ප්රථමවරට පවත්වන ලද කාන්තා බක්මහ උළෙල ඊයේ (08) පැවැත් වුණා.
ඒ, පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදියි.