නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ තෙවන දිනය අදයි.
අද (08) අලුයම සිටම ධාතුන්වහන්සේලා වැද පුදා ගැනීම සඳහා ඓතිහාසික තිස්සමහාරාම පුදබිමට පැමිණි සැදැහැවතුන් පෝලිම්වල රැඳී සිටිනු දැක ගන්නට ලැබුණා.