'බටහිර කසල නිසිමගට' තේමාව යටතේ බස්නාහිර පළාත සඳහා යෝජිත මහාපරිමාණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති සඳහා අදාල ගිවිසුම් අත්සන් තැබීම බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියගේ ප්‍රධානත්වයෙන් සිදුවූණා.
ඒ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී.
පිළියන්දල කරදියාන හා ගම්පහ දඹුවත්ත ප්‍රදේශවල ආරම්භ කිරීමට නියමිත මහා පරිමාණ අපද්‍රව්‍ය කළමානාකරණ ව්‍යාපෘතිවලට මෙලෙස අත්සන් තැබුණා.