පසුගිය ආණ්ඩුව විසින් වංචා කළ මුදල් රාජසන්තක කර ජනසතු කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් ආණ්ඩුව විහාරස්ථානයන්හි පිං කැටවල තිබෙන මුදල් ද ලබා ගැනීමට උත්සහ දරන බවට හිටපු ජනාධිපතිවරයා සිදු කරන ප‍්‍රකාශ ප‍්‍රතික්ෂේප කරන බවයි.
සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ සීගිරිය ප‍්‍රදේශයේ අද (29) පැවති උත්සවයකට එක්වෙමින්.