රුපියල් කෝටි 16ක් වටිනා විදෙස් මුදල් සමග ශ්රී ලාංකිකයින් තුන්දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණා. කාන්තාවන් දෙදෙනෙකු ද ඒ අතර සිටින බවයි ශ්රී ලංකා රේගුව පැවසුවේ.
ඔවුන් අදාළ මුදල් තොගය නීති විරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට උත්සහ කර තිබෙනවා.