උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඉදිරියේදි ඇති විය හැකි අවදානම් සහගත තත්ත්වයන්ට විසදුම් සොයාගැනීම සඳහා දැන් සිටම විමර්ශන සිදුකළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති හා භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය සෙනෙවි එපිටවත්ත පවසනවා.
නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.
(එම සාකච්ඡාව පහතින් දැක්වෙයි)