ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (19) රාත්‍රී වීදි සංචාරය කෙරෙනවා.
මේ අතර ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ වාර්ෂික රන්දෝලි පෙරහැර ද අද රාත්‍රී වීදි සංචාරය කෙරෙනවා. මෙවර මෙම පෙරහැර සංවිධාන කෙරෙන්නේ 759වන වරටයි.