අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම සඳහා ශිරන්ති රාජපක්ෂ අද (15) පෙරවරුවේ පැමිණෙනවා.
මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන්ද මෙම ස්ථානයට පැමිණෙමින් සිටිනවා.
ශිරන්ති රාජපක්ෂ සමග මහින්ද රාජපක්ෂ මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල අසළට පැමිණීමට නියමිතයි.