වත්මන් අධ්‍යාපන ක්‍රමය රටේ අභිවෘද්ධියට ඉවහල්වේද යන්න පිළිබඳව නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ අන්ලිමිටඞ් කනපිට සංවාදයේ දී සාකච්ඡාවට ලක් වුණා. දරුවන් දක්වන දක්ෂතා අනූව ඔවුන් ඒ ඒ කේෂ්ත්‍රවලට යොමු කිරීම වැදගත් බවයි මෙහි දී අදහස් පල වුණේ. මෙම සංවාදයට සහභාගී වූවා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය සහ ප්‍රවීණ මාධ්‍යෙව්දී ආරියන්ද දොඹගහවත්ත.