දකුණු පළාත් ධීවර අමාත්‍යවරයා ලෙස එච්. ඩබ්ලිව් ගුණසේන මහතා පත්කර තිබෙනවා.
මීට පෙර එම අමාත්‍යධූරය දරණු ලැබුවේ ඩී. වී උපුල් මහතායි.